Home Hit රනිල් සිය කාර්ය මණ්ඩලය අමතයි

රනිල් සිය කාර්ය මණ්ඩලය අමතයි

365

අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් නික්ම යෑමට ප්‍රථම සිය කාර්ය මණ්ඩලය අමතනු ලැබුවා.

ලැබූ ජන වරමට ගරු කරමින්, ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග ගැනීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉඩ සැලසීම සඳහා තමන් ඉල්ලා අස්වන බවයි විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20) සඳහන් කර සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here