Home Hit “දේශපාලනය කියන්නේ චෙස් ක්‍රීඩාවට වඩා වැඩි දෙයක්” – රනිල්ගෙන් අමුතු ටුවිටර්...

“දේශපාලනය කියන්නේ චෙස් ක්‍රීඩාවට වඩා වැඩි දෙයක්” – රනිල්ගෙන් අමුතු ටුවිටර් පණිවිඩයක්

3090

දේශපාලනය යනු චෙස් ක්‍රීඩාවට වඩා වැඩි දෙයක් බවත් එය ක්‍රිකට් ක්‍රීඩාව මෙන් කන්ඩායම් ක්‍රීඩාවක් බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා .ඔහු මේ බව සදහන් කර ඇත්තේ ඔහුගේ ටුවිටර් ගිණුමේ පණිවිඩයක් එක් කරමින්ය .

ඔහු පලකරන ලද ටුවිටර් පණිවිඩය

මෙහි විශේෂත්වය නම් හිටපු අග්‍රාමාත්‍යවරයා මෙම ප්‍රකාශය 2014 වසරේ සිරස නාලිකාවේ පැවතී සම්මුක සාකච්චාවකදී පවසන ලද්දක් වීමයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here