Home Hit පළාත් 6කට නව ආණ්ඩුකාරවරු

පළාත් 6කට නව ආණ්ඩුකාරවරු

609

පළාත් හයක් සඳහා නව ආණ්ඩුකාරවරුන් අද පෙරවරුවේ ජනාධිපති ‌ගෝඨභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා

බස්නාහිර පළාත සඳහා විශේෂඥ ‌‌වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියත්
දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ආචාර්ය විලී ගමගේ මහතාත් දිවුරුම් දෙනු ලැබුවා.

වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාව සිටි A.J.M මුසම්මිල් මහතාත් සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ටිකිරි කොබ්බෑකඩුව මහතාත් දිවුරුම් දෙනු ලැබුවා.

ලලිත් යූ ගමගේ මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන් අතර රාජා කොල්ලුරේ මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ ජනාධිපති තුමන් ඉදිරියේ දිව්රුම් දෙනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here