Home Hit නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ අද දිවුරුම් දෙයි

නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ අද දිවුරුම් දෙයි

275

විපක්ෂ නායක පොදුජන පෙරමුණේ පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිතයි.

අද පස්වරු 1.00 ට මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත බව විපක්ෂ නායක මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා සඳහන් කරනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම්දීමෙන් පසුව, පස්වරු 3.00 ට ඔහු අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිය රාජකාරී ඇරඹීමට නියමිත බව ද රොහාන් වැලිවිට මහතා සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here