Home Hit ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ රැස්වීමක්

ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ රැස්වීමක්

237

ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරමේ පිහිටි නිවසේදී මෙම රැස්වීම පැවැත්වීමට නියමිත බවයි වාරත් වෙන්නේ .

මහින්ද රාජපක්ෂ මහතා අද අගමැති ධුරයේ දිවුරුම් දීමෙන් පසුව නව රජයේ සැළසුම් හා වැඩපිළිවෙල පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here