Home Hit රාජ්‍ය සේවකයින්ගේ විදෙස් ගමන් ජනපති නියෝගයෙන් තාවකාලිකව අත්හිටුවයි

රාජ්‍ය සේවකයින්ගේ විදෙස් ගමන් ජනපති නියෝගයෙන් තාවකාලිකව අත්හිටුවයි

380

සියලුම රාජ්‍ය සේවකයින්ගේ විදේශ සංචාර නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයක් මත ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා විසින් ඊට අදාළ ලිපිය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය වෙත යොමු කර ඇති බවයි.

ඒ අනුව අමාත්‍යාංශ ලේකම්වරුන් හා පළාත් සහ ආණ්ඩුකාර ලේකම්වරුන් වෙත ඊට අදාළ ලිපි යොමු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here