Home Sports පාකිස්ථානය හා ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරඟය අද

පාකිස්ථානය හා ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරඟය අද

299

සංචාරක පාකිස්ථාන කණ්ඩායම හා ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය අද ආරම්භ වෙනවා.

ඒ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවරදියි.ICC ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණි ගත කිරීම් වලට අනුව මේ වන විට ඕස්ට්‍රේලියව 5වන ස්ථානයේත් පාකිස්ථානය 7වන ස්ථානයේත් රැඳී සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here