Home Hit මෙරට චීන තානාපති ජනපති ගෝඨාභය හමුවෙයි

මෙරට චීන තානාපති ජනපති ගෝඨාභය හමුවෙයි

315

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙරට චීන තානාපති එච්. ඊ. චෙන්ග් ෂුආන් මහතා හමුවී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී මෙහෙයුම් හු වෙයි සහ දේශපාලන ප්‍රධානී ලෝ චොන්ග් යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපතිවරයා සමග චීන නියෝජිත පිරිස සුහද පිළිසදරක නිරත වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here