Home Hit මහින්ද නව අගමැති ලෙස දිවුරුම් දෙයි

මහින්ද නව අගමැති ලෙස දිවුරුම් දෙයි

347

මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර අභිනව අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවූ දිවුරුම්දීමේ අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමැතිවරුන් විශාල පිරිසක් එක්ව සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here