Home Hit පකිස්තානයට එන්න අගමැති හා ජනපතිට ඉම්රාන් ගෙන් ආරාධනා

පකිස්තානයට එන්න අගමැති හා ජනපතිට ඉම්රාන් ගෙන් ආරාධනා

319

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම පිළිබඳව ඔහුට ප්‍රශංසා කල ඇත .

ඒ දුරකථන මාර්ගය ඔස්සේ සම්බන්ද වෙමින්ය .

එලෙසම පකිස්තාන අගමැතිවරයා නව ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට එරට නිල සංචාරයක යෙදෙන්නද ආරාධනා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here