Home Local ජනාධිපතිවරණ කාලසීමාවේ සුරාබදු වැටලීම් 970ක්

ජනාධිපතිවරණ කාලසීමාවේ සුරාබදු වැටලීම් 970ක්

199

ජනාධිපතිවරණ කාලසීමාවේදී සුරාබදු වැටලීම් 970ක් පමණ සිදුකළ බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

පසුගිය 16 සහ 17 යන දින දෙකෙහි සියලු සුරාසැල් වසා තැබීමට උපදෙස් දී තිබුණු අතර, එම දිනවල මෙම වැටලීම් සිදුකර තිබුණා.

නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ අදාළ වැටලිම් සඳහා සුරාබදු නිලධාරින් දහසකට වැඩි පිරිසක් සහභාගී වූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here