Home Hit එජාප නව නායකයා තෝරන්න රනිල්ගෙන් නායකත්ව මණ්ඩලයක්

එජාප නව නායකයා තෝරන්න රනිල්ගෙන් නායකත්ව මණ්ඩලයක්

548

එක්සත් ජාතික පක්ෂයට නව නායකයකු පත්කර ගැනීම සඳහා, රනිල් වික්‍රමසිංහ මහතා විසින් නායකත්ව මණ්ඩලයක් පත්කිරීමට නියමිත බව වාර්තා වනවා.

එම නායකත්ව මණ්ඩලයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සජිත් ප්‍රේමදාස, අකිල විරාජ් කාරියවසම්, හරීන් ප්‍රනාන්දු සහ නවීන් දිසානායක යන මහත්වරුන් පත්කිරීමට නියමත බව සඳහන්.

ඉදිරි මහ මැතිවරණයේදී ඔවුන්ගේ කාර්යසාධනය පදනම් කරගෙන නව නායකයා තෝරාගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here