Home Hit TNA නුදුරේදීම ජනපති හමුවන බව සෙල්වම් අඩෙයික්කලනාදන් කියයි

TNA නුදුරේදීම ජනපති හමුවන බව සෙල්වම් අඩෙයික්කලනාදන් කියයි

457

දෙමළ ජාතික සන්ධානයේ කණ්ඩායමක් නුදුරේදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් මහතා පවසනවා.

නව ජනාධිපතිවරයා සියලු ප්‍රජාවන්ට එක හා සමානව සලකනු ඇති බවත්, ඔවුන්ගේ ගැටලු විසඳනු ඇතැයි විශ්වාස කරන බවත් සඳහන් කළ
අඩෙයික්කලනාදන් මහතා ප්‍රකාශ කරන්නේ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන සියලු පක්ෂවල සාමාජිකයන් සමග ඉදිරියේදී ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here