Home Hit දෙදින සංචාරයක් සඳහා පාප් වහන්සේ තායිලන්තයට

දෙදින සංචාරයක් සඳහා පාප් වහන්සේ තායිලන්තයට

439

ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ දින දෙකක සංචාරයක් සඳහා අද තායිලන්තයට පැමිණියා.

එහිදී පාප් වහන්සේට උණුසුම් පිළිගැනීමක් ලැබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අන්තර් ආගමික සහයෝගීතාව සහ න්‍යෂ්ටික ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරිමට සැලසුම් කර තිබෙනවා.

පාප් වහන්සේ ආසියා කලාපයේ රටක සංචාරයට එක්වූ තුන්වන අවස්ථාව මෙය බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

තායිලන්තයේ දෙදින සංචාරයෙන් පසුව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ජපානයේ සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here