Home Hit නව අගමැති මහින්ද රාජපක්ෂ

නව අගමැති මහින්ද රාජපක්ෂ

375

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හෙට (21) නව භාරකාර ආණ්ඩුවේ අගමැතිවරයා වශයෙන් දිවුරුම් දිමට නියමිතව ඇතැයි වාර්තා වනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉවත්වන බව අද (20) ප්‍රකාශ කළ අතර හෙට දිනයේදී ඒ පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කිරීමට නියමිතයි.

ඒ අනුව පිහිටුවීමට සූදානම්වන භාරකාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස විපක්ෂ නායක, හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පත් කෙරෙනු ඇති බවයි මාධ්‍ය වාර්තා කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here