Home Hit ජන මතයට ගරුකර පාර්ලිමේන්තුව ඉක්මනින් විසුරුවන්න – නාමල්

ජන මතයට ගරුකර පාර්ලිමේන්තුව ඉක්මනින් විසුරුවන්න – නාමල්

259

ශ්‍රී ලංකාවේ මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැමත්ත ප්‍රකාශ කිරීමට ගත් තීරණය පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

සියලුම පක්ෂ නායකයන් මෙන්ම මන්ත්‍රීවරුන් දේශපාලන බලාපොරොත්තු පැත්තකින් තබා ජන මතය අනුව පාර්ලිමේන්තුව ඉතාමත් ඉක්මනින් විසුරුවාහැරීමට කටයුතු කරනු ඇති බවට ඔහු විශ්වාසකරන බව ඔහු සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here