Home Hit ආණ්ඩුව භාර දීමට රනිල් සුදානම් – කිරිඇල්ල

ආණ්ඩුව භාර දීමට රනිල් සුදානම් – කිරිඇල්ල

280

ආණ්ඩු පක්ෂය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් කරන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

ඒ, අනුව වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් වී ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයකට භාරදීමට සූදානම් බවට ප්‍රකාශයක් කරන බව ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here