Home Hit ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වෙයි

ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වෙයි

316

සිය ධුරවලින් ඉල්ලා අස්වන්නැයි ජනාධිපති ලේකම් කාර්යාලය සියලුම ආණ්ඩුකාරවරුන්ට දන්වා ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

මේ අතර, ධම්ම දිසානායක මහතාද සබරගමු පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here