Home Local නව ජනපතිට අර්ජුනගෙන් සුබපැතුම්

නව ජනපතිට අර්ජුනගෙන් සුබපැතුම්

214

අභිනව ජනාධිපති ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සුබපැතුම් එක්කර තිබෙනවා.

සුබපැතම් පිණිවුඩයක් යොමුකරමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ රටේ අභිවෘද්ධිය උදෙසා ගනු ලබන සෑම පියවරකටම තම සහයෝගය ලබාදෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here