Home Hit හෙලිකොප්ටර් අනතුරකින් පුද්ගලයින් 2ක් මියයයි

හෙලිකොප්ටර් අනතුරකින් පුද්ගලයින් 2ක් මියයයි

578

ඇෆ්ගනිස්තානයේ ලෝගා ප්‍රදේශයේදී සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් පුද්ගලයින් 2ක් මියගොස් තිබෙනවා.

අමෙරිකානු හමුදා වෙත සේවා සැපයීමේ කටයුතුවල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙක් මෙලෙස මරණයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

අනතුරට හේතුව සතුරු ප්‍රහාරයක් නොවන බව අනාවරණ වී තිබුනද, එය තමන් විසින් සිදු කළ බවයි ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක තලෙයිබාන් සටන්කාමීන් සඳහන් කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here