Home Hit සිරකරුවන් 254කට නිදහස

සිරකරුවන් 254කට නිදහස

376

සුළු වැරැදි මත සිර දඩුවම් ලැබු රැඳවූවන් 254 දෙනකු අද ( 20)
ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබා පිටව ගියා.

මිනිමැරුම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, මත්කුඩු ජාවාරම්, පැහැරගැනීම් ඇතුළු බරපතල චෝදනා 30ක් සම්බන්ධයෙන් වරදකරුවන් වූවන්ට මෙම අවස්ථාව හිමිවී නැහැ.

සුළු වැරැදි මත දඬුවම් ලබා සිටි, වයස අවුරුදු 65ට වැඩි සිරකරුවන්ට මෙලෙස නිදහස හිමිවූ බවයි බන්ධනාගාර කොමසාරිස් බන්දුල ජයසිංහ මහතා සදහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here