Home Hit ජනපති අද සිය ධුරයේ වැඩ භාර ගනී

ජනපති අද සිය ධුරයේ වැඩ භාර ගනී

251

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතව තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද උදෑසන 10ට ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ වැඩ භාරගැනීමට නියමිතව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ ය.

නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පී.බී ජයසුන්දර මහතා පත් කිරීමට නියමිත බව තව දුරටත් ඔහු සඳහන් කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here