Home Hit ආරක්ෂක ලේකම් ධුරයට මේජර් ජෙනරාල් කමල් ගුණරත්න

ආරක්ෂක ලේකම් ධුරයට මේජර් ජෙනරාල් කමල් ගුණරත්න

563

මෙරට පැවති යුද්ධය අවසන් කිරීමේ සටනේ පුරෝගාමියෙකු ලෙස කටයුතු කළ 53වැනි සේනාවේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරන ලද විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා නව ආරක්ෂක ලේකම් වරයා ලෙස පත් කර තිබෙනවා.

මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මීට පෙර බ්‍රසීලයේ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය තානාපති ලෙසද කටයුතු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here