Home Hit ඒකාබද්ධ විපක්ෂයේ නායක හමුවක් අද

ඒකාබද්ධ විපක්ෂයේ නායක හමුවක් අද

206

ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පක්ෂ නායකයන්ගේ විශේෂ හමුවක් අද සවස පැවැත්වෙන බව වාර්තා වනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නවෙසේදී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඉදිරියේදී නව රජයක් පිහිටුවීම හා මහ මැතිවරණයකට යෑම පිළිබඳ
ඒකාබද්ධ විපක්ෂය සහ ඊට සම්බන්ධ සෙසු පක්ෂවල අදහස් විමසීම මෙම සාකච්ඡාවේ අරමුණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here