Home Hit හර්ෂ ද අස්වී යයි

හර්ෂ ද අස්වී යයි

472

ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙනවා

එරාන් වික්‍රමරත්න, හරීන් ප්‍රනාන්දු, මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම යන කැබිනට් අමාත්‍යවරුන්, කැබිනට් නොවන අමාත්‍ය අජිත්පී. පෙරේරා සහ රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන යන අය ජනාධිපතිවරණයෙන් අනතුරුව සිය ධුරවලින් මිට පෙර ඉල්ලා අස් විය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here