Home Hit තිරිඟු පිටි මිලට සීමාවක්

තිරිඟු පිටි මිලට සීමාවක්

403

තිරිඟු පිටි මිලට මිල සීමාවක් පාරිභෝගික අධිකාරිය විසින් පනවා තිබෙනවා.

ඇසුරු නොකළ තිරිඟු පිටි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 87ක් බවත්, ඇසුරුම් කළ තිරිඟු පිටි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් අනූ දෙකක් (92) බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරනවා.

මෙම මිලට වැඩියෙන් තිරිඟු පිටි අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බවද එම අධිකාරිය පෙන්වා දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here