Home Hit රත්‍රන් තොගයක් සමග ඉන්දියානුවන් 3ක් අත්අඩංගුවට

රත්‍රන් තොගයක් සමග ඉන්දියානුවන් 3ක් අත්අඩංගුවට

229

කටුනායක ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තයේදී රත්‍රන් කිලෝ 1යි ග්‍රෑම් 540ක් සමග ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තු නිලධාරීන් කළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්ථාවන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගුවන්තොටුපල රේගුව වෙත භාරදී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තු නිලධාරීන් භාරයට ගත් රත්රන් තොගයේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here