Home Hit ජනාධිපති සිය ධුරයේ වැඩ භාරගැනීම හෙට

ජනාධිපති සිය ධුරයේ වැඩ භාරගැනීම හෙට

296

7 වැනි විධායක ජනාධිපති ලෙස අද පෙරවරුවේ දිවුරුම් දුන් ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාරගැනීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පි.බි.ජයසුන්දර මහතා පත් කෙරෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here