Home Hit පශ්චාත් ජනාධිපතිවරණ කාලසීමාව තුළත් රට පුරා සාමකාමී තත්ත්වයක්

පශ්චාත් ජනාධිපතිවරණ කාලසීමාව තුළත් රට පුරා සාමකාමී තත්ත්වයක්

256

මෙවර මැතිවරණ කාලසීමාව තුළ මෙන්ම පශ්චාත් මැතිවරණ කාලසිමාව තුළද දිවයින පුරා ඉතා සාමකාමී තත්ත්වයක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා.

රුවන් ගුණසේකර මහතා මේ බව කියා සිටියේ අද (18) පැවැති මාධ්‍ය හමුවකදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here