Home Hit බදුල්ලේදී මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළී පුද්ගලයෙක් මියයයි

බදුල්ලේදී මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළී පුද්ගලයෙක් මියයයි

251

බදුල්ල රිල්පොළ ප්‍රදේශයේදී මෝටර් රථයක් අඩි 300ක පමණ ප්‍රපාතයකට පෙරලීයැමෙන් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

එම අවස්ථාවේදී මෝටර් රථයේ සිටි තවත් පුද්ගලයින් තුන්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්ථාවන්නේ.

මැතිවරණ ජයග්‍රහණය සමරා නිවෙස්වෙත යමින් සිටියදී ඊයේ රාත්‍රියේ ඔවුන් මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ බදුල්ල ශ්‍රී ලංගම ඩිපෝවේ බස්රථ රියදුරකු ලෙස කටයුතු කල, එම ප්‍රදේශයේම පදිංචිව සිටි 48හැවිරිදි පුද්ගලයෙක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here