Home Hit මංගලට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

මංගලට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

315

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට එරෙහිව බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අඟුළුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කර තිබෙනවා.

ඒ, මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුමේ තැබූ සටහනක් හේතුවෙන් ත්‍රිවිධ රත්නයට අවමානයක් සිදුවූ බව පවසමින්.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙමින් තිබියදී මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුමේ මෙම පණිවුඩය සටහන් කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here