Home Hit වැලිකන්ද රක්ෂිතයක ජීව අත්බෝම්බ 3ක්

වැලිකන්ද රක්ෂිතයක ජීව අත්බෝම්බ 3ක්

275

වැලිකන්ද මහින්දාගම ප්‍රදේශයේ රක්ෂිතයක තිබී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ 3ක් සොයාගෙන තිබෙනවා.

පොලීසියට ලැබුනු තොරතුරක් මත අද (18) උදෑසන මෙම ජීව අත්බෝම්බ සොයා ගැනුණා.

ඒවා පසුගිය යුද සමයේ ත්‍රස්තවාදීන් විසින් අතහැර දැමූ ඒවාද නැතහොත් කවුරුන් හෝ විසින් ගෙනත් දැමූවක්ද යන්න පිළිබඳ පරීක්ෂණ පවත්වන බවයි වැලිකන්ද පොලීසිය පැවසුවේ.

පෙලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය යෙදවා මේ වන විට එම බොම්බ නිෂ්ක්‍රීය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here