Home Business කොටස් වෙළෙඳපොළේ වර්ධනයක්

කොටස් වෙළෙඳපොළේ වර්ධනයක්

515

කොළඹ කොටස් වෙළෙඳපොළ තළ යම් වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.

සියලු මිල දර්ශකය මෙන්ම එස්. ඇන්ඩ් පී. දර්ශකයද ඉහළ යෑමක් පෙන්නුම් කළ අතර, විනාඩි කිහිපයක් තුළ දෛනික පිරිවැටුම රුපියල් බිලියනය ඉක්මවීම කැපිපෙනෙන සිදුවීමකි.

රට තුළ සිදුවූ දේශපාලන පෙරළිය මේ සඳහා හේතු වූ බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here