Home Hit ගෝඨාභයට සුබ පතමින් සජිත් නි. නායක ධුරයෙන් ඉල්ලා අස්වේ!

ගෝඨාභයට සුබ පතමින් සජිත් නි. නායක ධුරයෙන් ඉල්ලා අස්වේ!

2026

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ නිවේදනයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වීමට නියමිත ගෝඨාභය රාජපක්ෂ මහතාට තමන් සුභ පතන බවත්, මෙතෙක් තමන් එකසත් ජාතික පක්ෂයේ දරු නියෝජ්‍ය නායක ධුරයෙන් ඉල්ලා අස්වන බවත් ප්‍රේමදාස මහතා එම මාධ්‍ය නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

තමන් නියෝජ්‍ය නායක ධුරයෙන් ඉල්ලා අස්වුවද තම සේවය නිරන්තර ජනතාව වෙනුවෙන් ඉටුකරන බවද ඔහු එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here