Home Hit රනිල් කැබිනට් මණ්ඩලය කැඳවයි

රනිල් කැබිනට් මණ්ඩලය කැඳවයි

592

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කැබිනට් රැස්වීමක් අද පස්වරු 5ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ප්‍රකාශ කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here