Home Hit නීතිවිරෝධි අත්පත්‍රිකා සමඟ ‌පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු අල්ලයි

නීතිවිරෝධි අත්පත්‍රිකා සමඟ ‌පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු අල්ලයි

193

ජනාධිපති අපේක්ෂකයකුගේ මැතිවරණ ලකුණ සළකුණු කරන ලද ඡන්ද පත්‍රිකා 550ක් සමඟ තමන්කඩුව ප්‍රදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු සහ තවත් පුද්ගලයෙකු පොළොන්නරුව නවනගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරක් ඊයේ පස්වරුවේ මත අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ ඔවුන් පැමිණි යතුරුපැදිය මේ වන විට පොලිස් ඇපමත මුදාහැර ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here