Home Hit අගමැතිවරයා අමාත්‍යවරුන් අරලිය ගහ මැදුරට කැඳවයි

අගමැතිවරයා අමාත්‍යවරුන් අරලිය ගහ මැදුරට කැඳවයි

422

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිිය අමාත්‍ය මණ්ඩලයේ සියලු අමාත්‍යවරුන් අරලියගහ මන්දිරයට කැඳවා තිබෙනවා.

ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද පස්වරුවේ මෙම කැඳවීම කර ඇති බවයි අගමැති කාර්යාලයේ නිලධාරියකු සඳහන් කළේ.

මේ අතර අද පස්වරුව වන විට මැතිවරණයේ අවසන් නිල ඡන්ද ප්‍රථීපලය නිකුත් කළ හැකි වනු ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here