Home Hit සජිත් අභිබවා ගෝඨාභය ඉදිරියට

සජිත් අභිබවා ගෝඨාභය ඉදිරියට

322

ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව උදෑසන අද 9.00 වන විට ලැබී ඇති ප්‍රතිඵලවලට අනුව ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතරින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියෙන් පසු වෙනවා.

ඒ, ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 1,516,260ක ඡන්ද ප්‍රමාණයක් තමන් සතු කරනිමින්.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 1,425,563ක් ලබාගැනීමට සමත්ව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා, මේ වන විට සජිත් ප්‍රේමදාස මහතාට වඩා ඉදිරියෙන් පසුවෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here