Home Hit මැතිවරණයෙන් පසු රට සාමකාමියි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

මැතිවරණයෙන් පසු රට සාමකාමියි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

226

ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් වීමෙන් පසු එළැඹි පශ්චාත් මැතිවරණ කාලසීමාව තුළ කිසිදු බරපතළ සිදුවීමක් වාර්තා වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසනවා.

මේ වන විට සාමකාමී වාතාවරණයක් රට පුරාම පවතින බවත්, එම තත්ත්වය ආරක්ෂා කරගැනීම සඳහා තවදුරටත් පොලිස් ජංගම මුර සංචාර ඇතුළු සෙසු ආරක්ෂක විධි විධාන තරකර ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here