Home Hit ජනාධිපතිවරණයේ සියලුම අපේක්ෂකයන් අද සවස මැතිවරණ කොමිසමට

ජනාධිපතිවරණයේ සියලුම අපේක්ෂකයන් අද සවස මැතිවරණ කොමිසමට

291

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සියලුම අපේක්ෂකයන් අද සවස 3ත් 4ත් අතර මැතිවරණ කොමිසමට කැඳවීමට ඉඩ ඇති බව එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටිනවා.

ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය එම කාලය තුළ නිවේදනය කිරීමට හැකි වෙතැයි තමන් අපේක්ෂා කරන බවයි හෙතෙම සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් ජයග්‍රහණය කරන අපේක්ෂකයා 50%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගනු ඇති බවට මාධ්‍ය වාර්තාද මේ වන විට පළවනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here