Home Environment සමනල අඩවිය සහ සෝමාවතිය පූජා නගර බවට පත්වෙයි

සමනල අඩවිය සහ සෝමාවතිය පූජා නගර බවට පත්වෙයි

728

ශ්‍රී පාදස්ථානය පිහිටි සමනල අඩවිය සහ සෝමාවති පූජා භූමිය පූජා නගර ලෙස ගැසට් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (17) පියවර ගත්තා.

පස් වසරක ජනාධිපති ධුරයේ රාජකාරී අවසන් කිරීම වෙනුවෙන් සිය අවසන් රාජකාරිය ලෙසයි ජනාධිපතිවරයා එම ගැසට් නිවේදනයට අත්සන් තබා ඇත්තේ.

බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශ ලැබූ ශ්‍රීපාදස්ථානය පිහිටි සමනල අඩවිය සහ බුදුරජාණන් වහන්සේගේ දකුණ දළදා වහන්සේ නමක් වැඩ සිටින ඓතිහාසික සෝමවති පුදබිම මෙලෙස පූජා නගර ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here