Home Hit ජනපතිවරණයේ ජය ගෝඨාභයට

ජනපතිවරණයේ ජය ගෝඨාභයට

282


2019 ජනාධිපතිවරණය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කර ඇති බව එම පෙරමුණ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා මැතිවරණ සංස්කෘතියට හඳුන්වා දුන් පරමාදර්ශයන්ට හානියක් නොවන ලෙස මෙම ජයග්‍රහණය සැමරීම සියලු දෙනාගේ වගකීමක් බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here