Home Hit ගෝඨාභය හෙට වැඩ අරඹන බව උඩුවේ ධම්මාලෝක හිමියෝ කියති

ගෝඨාභය හෙට වැඩ අරඹන බව උඩුවේ ධම්මාලෝක හිමියෝ කියති

749

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (18) දිනයේ රුවන්වැලි මහසෑය අබියසදී සිය රාජකාරි කටයුතු ආරම්භ කරන බව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් සඳහන් කරනවා.

සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනුයි උන්වහන්සේ මේ බව සඳහන් කර ඇත්තේ.

උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ එම ෆේස්බුක් සටහන පහතින්

මගේ ජනපති ! ඔබේ ජනපති ! හෙට උදය කාලයේ එනම් 18.11.2019 අනුරාධපුර ස්වර්ණමාලි සෑ රජුන් අභියස දුටුගැමුනු රජු ඉදිරියේ රාජකාරී අරභන වගයී…

Posted by Uduwe Dhammaloka thero on Saturday, November 16, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here