Home Hit පළාත් කිහිපයකට සවස් වරුවේ වැසි

පළාත් කිහිපයකට සවස් වරුවේ වැසි

248

සබරගමුව, මධ්‍යම, බස්නාහිර හා වයඹ පළාත්වල සවස් කාලයේ දී ගිඟුරුම් සහිත වැසි හා ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව හා වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, අනුරාධපුර හා මන්නාරම දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ඇතැම් ස්ථානවල මිලිමීටර 75 ක් පමණ තරමක තද වැසි ඇති හැක.

නැගෙනහිර පළාතේත් යාපනය, කිලිනොච්චි, මුලතිව්, වව්නියාව, පොළොන්නරුව හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සිහින් ඇති විය හැකි බව කාලගුණ අංශ පවසයි.

ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇති විය හැකි බවද

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here