Home Hit පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මධ්‍යම රාත්‍රියට පෙර

පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මධ්‍යම රාත්‍රියට පෙර

248

ජනාධිපතිවරණයට අදාළ ඡන්ද පෙට්ටි මේ වන විට ගණනය කිරීමේ මධ්‍යස්ථාන වෙත ගෙන එමින් පවතිනවා.

මේ වන විට 2019 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ වී ඇති අතර, පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය අද මධ්‍යම රාත්‍රියට පෙර ලබාදීමට හැකිවනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here