Home Hit ඉරානයේ රිය අනතුරකින් ඇෆ්ගනිස්ථාන ජාතිකයන් 28ක් මියයයි

ඉරානයේ රිය අනතුරකින් ඇෆ්ගනිස්ථාන ජාතිකයන් 28ක් මියයයි

259

දකුණු ඉරානයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 28 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් 21 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අනතුරින් මියගිය පුද්ගලයන් 28 දෙනාම ඇෆ්ගනිස්ථාන ජාතිකයන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ්.

ඉරානයේ කාෂ් නගරයට අසන්න ප්‍රදේශයකදී වෑන් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here