Home Hit මුස්ලිම්වරුන්ට ඡන්දය නොදෙන ලෙස සඳහන් ව්‍යාජ පණිවුඩයට නොරැවටෙන ලෙස ACJU ඉල්ලයි

මුස්ලිම්වරුන්ට ඡන්දය නොදෙන ලෙස සඳහන් ව්‍යාජ පණිවුඩයට නොරැවටෙන ලෙස ACJU ඉල්ලයි

373

මුස්ලිම් ඡන්දදායකයන්ට අද දිනයේ සිය ඡන්දය දීමෙන් වැළකී සිටින ලෙස සඳහන් ව්‍යාජ පණිවුඩයක් මේ වන විට ප්‍රචාරය වෙමින් ඇති අතර එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය (ACJU) පවසනවා.

ACJU NEWSහි ප්‍රධාන ලේකම් මුබාරක් මවුලවිතුමන් සදහන් කරන්නේ එම ව්‍යාජ ප්‍රවෘත්තිය නොසලකා හැර සිය ඡන්දය භාවිත කරන ලෙසයි.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here