Home Hit ජනපතිවරණ ප්‍රතිඵල ප්‍රමාද වන ලකුණු

ජනපතිවරණ ප්‍රතිඵල ප්‍රමාද වන ලකුණු

373


කෑගල්ල, රත්නපුර සහ බදුල්ල ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට ඊයේ (16) සවස් කාලයේ පැවැති අධික වර්ෂාව හේතුවෙන් ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේ යම් ප්‍රමාදයක් සිදුවී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ හේතුවෙන් එම දිස්ත්‍රික්කවල මැතිවරණ ප්‍රතිඵල තරමක් ප්‍රමාද විය හැකි බවද එම කොමිෂන් සභාව නිවේදනය කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here