Home Hit ඡන්දය ප්‍රකාශ කිරීම 60% ඉක්මවා ඇති බව පැෆ්රල් කියයි

ඡන්දය ප්‍රකාශ කිරීම 60% ඉක්මවා ඇති බව පැෆ්රල් කියයි

257

අද (16) පස්වරුව වන විට ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ වීම ඉහළ අගයක් ගත් බව පැෆ්රල් සංවිධානය පවසනවා.

පස්වරු 2 පමණ වන විට ඡන්දය ප්‍රකාශ වීම 60%ක ප්‍රතිශතය ඉක්මවා තිබූ බවයි එම සංවිධානයේ අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ.

පැෆ්රල් සංවිධානයේ වාර්තා අනුව පස්වරු 2 පමණ වන විට ඡන්දය ප්‍රකාශ වී තිබූ ප්‍රතිශතයන් පහත දැක්වේ.

Hambantota 70%
Matale70%
Kandy70%
Galle67%
Kurunegala60%
Kegalle55%
Trincomalee 55%
Ampara55%
Polonnaruwa72%
Vavuniya60%
Digamadulla60%
Jaffna55%
Mannar 56.7%
Mullaithivu55%
Trincomalee 60%
Batticaloa 54%
Matara 65%
Badulla70%
Mullaitivu55%
Moneragala60%
Killinochchi 61%

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here