Home Hit අවතැන් වූවන් රැගත් බස් රථයකට මැදවච්චියේදී ගල් ප්‍රහාරයක්

අවතැන් වූවන් රැගත් බස් රථයකට මැදවච්චියේදී ගල් ප්‍රහාරයක්

303

මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ සිට පුත්තලම බලා අවතැන් වූවන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ලවී ඇති බව වාර්තා වනවා.

එම ප්‍රහාරයෙන් කාන්තාවන් දෙදෙනකු තුවාල ලබා ඇති බව සඳහන්.

ගල් ප්‍රහාරය එල්ලවී ඇත්තේ මැදවච්චිය යකාවැව ප්‍රදේශයේදියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here